제품 정보로 건너뛰기
1 1

SKU(재고 관리 코드):LSB0203721

Punsanda Lada Pas Mal

Punsanda Lada Pas Mal

정가 ₩1,000 KRW
정가 ₩1,000 KRW 할인가 ₩1,000 KRW
할인 품절
배송료는 결제 시 계산됩니다.

(SKU: LSB0203721) නියම ගුප්ත ශාස්ත්‍රීය විධි හා ආර‍‍ක්‍ෂ​‍‍ක විධිවිධාන යටතේ පිරිසිදුව ඉතා දුර්ලභ ඖෂධ වර්ග රාශියක් මිශ්‍රකර පිළියෙල කරන ලද පුන්සඳ ලදපස්මල් කොණ්ඩය කැපීමේ චාරිත්‍රයට, අකුරු කියවන දින සරස්වතී පූජාවට, පිරිත් මණ්ඩප වලට අදාල කටයුතු සඳහා, යන්ත්‍ර ජීවම් කිරීම් සඳහා, මංගල දින පෝරුවේ චාරිත්‍ර ආදී නොයෙකුත් කටයුතු සඳහා විශ්වාසයෙන් භාවිත කල හැක.

전체 세부 정보 보기