제품 정보로 건너뛰기
1 9

SKU(재고 관리 코드):LS40002230

Hela Suwaya Porridge 4 (50g)

Hela Suwaya Porridge 4 (50g)

정가 ₩1,000 KRW
정가 ₩1,000 KRW 할인가 ₩1,000 KRW
할인 품절
배송료는 결제 시 계산됩니다.

(SKU: LS40002230)

අඩංගු ද්‍රව්‍ය :

ඕලුහාල්, මඩතවාළු, බටපොලැල්, කළුහීනටි, කුරුළුතුඩ, ගම්මිරිස්, කුරුඳු, උළුහාල්, රම්පෙ, අබ, බාර්ලි, ගොටුකොළ, සව්, කළුතල, මාදුරු, පොල්පලා, මුරුංගා, අලුකෙසෙල්, රතුලූණු, සුදුලූණු, ඉරමුසු, හාතාවාරිය, තෙබු, උඳුපියලිය, බෙලිකොළ, රණවරා, කිතුල්පිටි, කරපිංචා, සූදුරු.

සාදන ක්‍රමය :

දියකිරි හා වතුර භාජනයකට දමන්න.

එය මඳගින්නේ ලිප තබා හොඳින් උතුරන විට එයට සෝදා ගරා ගත් ඕලුහාල් ටික දමා තැම්බෙන්නට හරින්න. (විනාඩි 45ක් පමණ ගත වේ. රාත්‍රියට පෙඟෙන්නට දැමූ විට ඉක්මනින් තම්බාගත හැක.)

전체 세부 정보 보기
1 4